- පොල්ගෙඩියක් හිසට වැටීමෙන් ආණමඩුව පළාකොළ වැව කාන්තාවක් (80) මිය ගිය බව පොලීසිය කියයි.
- බලන්ගොඩ බුදධ ජයන්ති ප්‍රාථමිකයේ විදුහල්පති සහ ගුරුවරයකු බලංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
- තෙල්දෙණිය ඔලබටුවාවේදී බසයක් අඩි 20 ක් පමණ පහළින් වු නිවසක වහළකට වැටෙද්දී මවත් දරුවන් දෙදෙනාත් බුදුන් වඳිමින් සිටි නිසා ඔවුන්ගේ ජිවීත බේරී ඇත.
-
ලුණුගල වේරගොඩ කොස් ගසක් කපමින් සිටි ගැමියෙක් ඊට යවී මරුමුවට පත් විය.ගසට යට වු තවත් දෙදෙනකු රෝහලට ගෙන යද්දී ඔවුන් ගෙන ගිය ලොරිය අඩි 50 පමණ පහළ වෙළකට වැටුණු බව පොලීසිය පවසයි.
.jpg)
(ඡායාරූප ප්‍රසන්න පද්මසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1. කොස් ගහට යට නොවී ගහක් කපා ගන්න දන්නේ නැති තරම් ජාතිය අසරණ වෙලාද? 2. පොලිස් නිළ ඇඳුමට සෙරෙප්පු කුට්ටම හොඳට ගැලපෙනවා ලංකාවේ දේශගුණයත් එක්ක. ඉන්දියාවේ සමහර පොලිස් භටයන් සපත්තු තියා සෙරෙප්පු වත් දාන්නේ නැහැ. ඉස්සර වගේ හොරුන් පස්සේ එළවන්නේ නැති නිසා ඔහොම යන්! 3. වැටත් නියරත් විතරක් නොවෙයි දැන් පාරේ යන ලොරිත් ගොයම් කන්න එනවා.(නදී)
1. කොස් ගහට යට නොවී ගහක් කපා ගන්න දන්නේ නැති තරම් ජාතිය අසරණ වෙලාද? 2. පොලිස් නිළ ඇඳුමට සෙරෙප්පු කුට්ටම හොඳට ගැලපෙනවා ලංකාවේ දේශගුණයත් එක්ක. ඉන්දියාවේ සමහර පොලිස් භටයන් සපත්තු තියා සෙරෙප්පු වත් දාන්නේ නැහැ. ඉස්සර වගේ හොරුන් පස්සේ එළවන්නේ නැති නිසා ඔහොම යන්! 3. වැටත් නියරත් විතරක් නොවෙයි දැන් පාරේ යන් ලොරිත් ගොයම් කන්න එනවා. (දී)