මේ තියෙන්නෙ සෞන්දර්යය පිරුණු ටීවී චැනල් එකක් හැදෙන්න ඕන විදිය කියලා මේ වීඩියෝව බලන්න පටන් ගනිද්දි හිතෙන්නෙ නෑ. ඇත්තටම සාර්ථක ටීවී දැනල් එකක මේ දේවල් හසුරවනවා කියන්නෙ මුළුතැන්ගෙයක ඉවුම් පිහුම් හසුරනවා වගේ තමයි. මේ වීඩියෝව ඔබ නැරඹිය යුතුමයි. මේ ප්‍රචාරක පටයක් වුනත් අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd