සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විභාග ක්‍රියාවලිය හේතුවෙන් තමන් දුෂ්කරතාවයට පත්ව ඇතැයි කියමින් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (6) කොළඹ නෙළුම් පොකුණ අසල සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට විරෝධතා පාගමනකින් පැමිණියේය.
පාගමන හේතුවෙන් අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිසුන් ඉගෙනගන්නේ සෞන්දර්ය විෂය වුණාට හැසිරීමේ සහ සමාජගතවීමේ කටයුතු වල නම් කිසිම සෞන්දර්යාත්මක ගතියක් නැහැ. හරිම රළු පරළු විදියට පොදු ජනයාට අවහිර කරන්නේ. (නි)