සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා පත් කර ඇත.
අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ සනත් නන්දසිරි මහතාගේ පවුලේ සාමාජිකයෝද එම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට මගේ සුභාශිංසන... (නි)
පිදිය යුත්තන් පිදිමකි. සුදුස්සාට සුදුසු තැන. මගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම්...!!! (නි)
මගේ උණුසුම් සුභපැතුම් විශිෂ්ට පත්වීමක් නියම සුදුස්සා තෙරුවන් සරණයි (හේ)
අපගේ සුබ පැතුම්.(හේ)
සුබ පැතුම් (බ)
නියම සුදුස්සා පත්කර ඇත. අවුරුදු කීපයකට පෙර ජාතික අධ්‍යාපන ආයතනයක ප්‍රධාන තනතුරකට සිටි සුදුසු කාන්තාවක් ඉවත්කර සංගීතඥයෙක් පත්කර ආයතනය වැහුනා මතකයි. (බ)
සුදුස්සාට සුදුසු තැන. (ම)
වාසනා වේවා වාසනා වේවා ! (බ)
සුභ පැතුම් මහාචාර්යතුමනි ඔබට (ම)
බොහොම හොද පත්වීමක් නියම සුදුස්සා විශාරද සනත් නන්දසිරි . (ම)
ඔබට සුබ පැතුම් (ම)
සුදුස්සාට සුදුසු තැන නොලැබෙන මෙවන් කාලයක මෙවැනි දෙයක් දැකීමත් ඇති විශාල සතුටක්. මෙවන් දෙයක් දැක්මට මා නෙත් පින්කර ඇති බව හැඟුනා. මහාචාර්ය තුමනි ඔබට අප පවුලේ සැමගේ උණුසුම් සුබපැතුම්. (බ)
සුබ පැතුම් මහාචාර්යතුමනි (ම)
මෙතුමා තමයි එම තනතුරට නියම සුදුස්සා. අපේ සුබ පැතුම්. (බ)
පිදිය යුත්තත්න් පිදිමකි . ඔබට ජය . (ම)
සුබ පැතුම්. ඔහු පසුගිය වසර වල එම ආයතනයේ හිටපු උපකුලපති තුමා. දැන් විශ්‍රාම ගිහින්. උපකුලපති ලෙස කළ සේවයට ගරු තනතුරකින් සැලකීම විශිෂ්ටයි (ම)
මගේ හදවතින්ම මේ උනුසුම් සුභ පැතුම් ... (ම)
සුභ පැතුම් කුලපති තුමනි...! (ම)
පිදිය යුත්ත පිදීම මංගල කරුණකි , ජනපති තුමනි අපේ ගෞරවය (ම)
මෙතුමා මීට ඉතාම සුදුස්සෙකි. (නි)
සුදුස්සාට සුදුසු තැන දීම ගැන අපි ගරකරනවා (නි)