මේ ගීයක වෙනත් මට්ටමක පර්යේෂණයක් විදියටත් කියන්න පුළුවන්. ස්ටෙෆනී ගයන මේ ගීතය මැෂප් එකක් විදියට හැඳින්වුවත්, ‘චන්ද්‍රා මේ රෑ පාය ආවා’ ගීතය පසුබිම් කරගෙන තවත් ගීත තුනක් ගයන අවස්ථාවක් විදියටයි හඳුන්වන්න පුළුවන් වෙන්නෙ. එය ඔබ ඇසිය යුතුමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd