(සුජිත් හේවාජුලිගේ)
අභාප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මන්ත්‍රී පුරප්පාඩුවට ජගත් ප්‍රියංකර මහතා පත් කරන බව සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඔහු එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම ලබන මස 8 වැනිදා සිදු කෙරේ. සනත් නිශාන්ත මහතාගෙන් පසු ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටි අපේක්ෂකයා ජගත් ප්‍රියංකර මහතාය ඔහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සනත්ගේ පුටුවට ජගත්: ගැසට්ටුව නිකුත් කෙරේ
චන්දන Wednesday, 31 January 2024 10:50 AM
සුබපැතුම්... ජනතා අභිලාශ තේරුම් ගෙන වැඩ නොකළොත් සනත්ට ලැබුණු ප්‍රතිචාරම ලැබෙයි.
Siri Perera Wednesday, 31 January 2024 10:50 AM
මෙයා ප්‍රියංකර ජයරත්නගේ සහෝදරයෙක්ද?
nimal Wednesday, 31 January 2024 12:21 PM
සුහද කොකා...!