සනත් ජයසූරිය සහ චමින්ද වාස් කියන්නේ බොහෝ දෙනා ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් දෙන්නෙක්නේ. ඉතිං මොවුන්ගේ තියෙන ක්‍රීඩා දක්ෂතාව සඳහා අදටත් බොහෝ ක්‍රිකට් ලෝලීන් මොවුන් දෙදෙනාට කැමැත්තක් දක්වනවා. ඉතිං කොහොම හරි මේ ක්‍රිකට් තරු දෙක ගායකයෝ වෙලා කියලා තමයි කියන්න වෙන්නේ. ඒ ඔවුන් යම්කිසි උත්සවයක් අවස්ථාවේදී ළහිරු පෙරේරාගේ ‘රම්බරි කියපන් නුඹේ නොම්බරේ’ කියන ගායනා කරනවා. ඉතිං මොවුන් දෙන්නා ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ගායනටත් දක්ෂයි කියලා මේ වීඩියෝව බලන හැමෝටම හිතාගන්න පුළුවන්.
වීඩියෝව - Srilanka Million cricket Fans

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd