පසුගියදා පැරීසියේ සහ පින්ලන්තයේ එළිදැක්වූ "angry birds" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා ඉන්දියානු නිළි සෝනක්ෂි සිංහා දායක වී ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි. මැයි 20 වැනිදා මෙම චිත්‍රපටය ඇමෙරිකාවේ එළිදැක්වීමට නියමිත අතර, එළිදක්වා ඇති රටවල් දෙකෙහි උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 43කි. මෙම චිත්‍රපටයේ වියදම ලෙස සඳහන් වන්නේ මිලියන 80ක මුදලක් බවද වාර්තා වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd