සනුක වික්‍රමසිංහ යනු සංගීත පරපුරක පුරුක් බව බොහෝ දෙනා දන්නා කාරණාවක්. සංගීත් වික්‍රමසිංහයන්ගේ පුත්‍රයා වන සනුක බොහෝ තාරුණ්‍යයට ලැදි ගායකයෙක්. සනුකගේ අලුත් ගීතයක් වන "අම්මා" ගීතයේ ඕඩියෝව පසුගියදා එළිදැක්වුණා. මේ වනවිට ඉහළ ප්‍රතිචාර හිමිවෙමින් පවතින එම ගීතය පහතින් තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd