(සුජිත් හේවාජූලිගේ,අංජුල මහික වීරරත්න)
සීනි සඳහා බදු අඩු කිරීමේදී කිසිදු වංචාවක් වී නැති බවත් එම බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ක්ෂණිකව නොගියත් ඔවුනට යම් සැළකියයුතු වාසියක් ලැබී ඇති බවත් මුදල් රජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
බදු අඩු කිරීමේදී කිසිදු වැරැද්දක් නැතැයි ද ඔහු කීය.
බොරුකීම විපක්ෂයේ අද එකම ආයුධය බවත් විපක්ෂයේ බොරුවලට නොරැවටෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් රටේ මිනිස්සු කොන්ඩේ බැඳලා කියලා හිතුවාද?
ඔයාටද?
අනේද කියන්නේ? බොරුව කියන්නේ මොකක්ද කියලා දන්නේවත් නැති බබා...
මේ වගේ මෝඩ, ආත්මාර්ථකාමී මිනිස්සු එක්ක මොන රට හැදිල්ලක්ද? සාමාන්‍ය මනුස්සයෙක්ට තේරෙන දෙයක්වත් තේරුම් ගන්න බුද්ධියක් නැහැ.
ජනතාවට වාසියක් ... කබ්රාල් ඔයා..!!!
ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවෙනුත් කිසිම පාඩුවක් වෙලා නැහැ. රටට දැවැන්ත වාසියක් තමයි උනේ. එකනේ ඒවාට නඩු හරි කොමිෂන් හරි නැත්තේ.
කබ්රාල් හිතන්නේ 69 ලක්ෂයම මෝඩයි කියලද?
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ.. ජනතාවට ඒක තේරෙන්නේ නැහැ... අනිත් එක 69 ලක්ෂයට නම් මේක අවුලක් වෙන්නේ නැහැ.
හරි ඔයා කියන්නේ මේ සීනි වැඩිපුර ගෙනැල්ලා තියෙන්නේ කසිප්පු පෙරන්නලුනේ. එහෙනම් කසිප්පු මිල අඩුවෙලා ඇති. ඒක තමයි ඔය කියන්නේ.
නෑ නැ ... ඔව් ලොකු ලාභයක් වෙලා තියෙන්නේ නේද?
මෙහෙම ගොන් කතා කියන්නේ හිටපු මහ බැංකු අධිපති කෙනෙක්. හිතාගන්නකෝ ඒ දවස්වල මහබැංකුව කොහොම ගෙනියන්න ඇත්ද කියලා. අනේ අපේ බදු සල්ලි..
මේ මනුස්සයා කියන එක මේ මනුස්සයාට ඇහෙන්නේ නැද්ද?
මෙයා හිතන්නේ ඔක්කොම මෝඩයින් කියලා. 69 ලක්ෂයට අමතරව තව 31 ලක්ෂයක් ඉන්නවා.
සුළු වෙළෙන්දා ගේ සිට මහා පරිමාණ තොග වෙළෙන්දා මුදල් වෙනුවට බඩු තොග ගබඩා කර ගනියි. එය ඕනෑම ව්‍යාපාරයක ස්වභාවයයි...
කොහොමත් හොරකම්නේ කරන්නේ..
මෙයා වගේ ටොන් ගණන් වලින් බොරු කියන කෙනෙක් මුලු පාර්ලිමේන්තුවේම නැතුව ඇති...
පාඩුවක් නැහැ.. ලාභය කෝටි 1500යි. ලාභය ජනතාවට නම් නොවේ.