පසුගිය සන්ධාන රජය පාළාත් පාලන ආයතන නියෝජිතයන්ට යතුරු පැදි ලබාදීමේ දී අසාධාරණයට ලක්වූ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් සුළු පක්ෂවල පළාත් පාලන, පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදහසකට නව යතුරු පැදි ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය මහතා ලබන 25 වැනි දා එම යතුරු පැදි බෙදා දීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් ඉතාම හොඳ වැඩක් (නි)
පොලිස් නිලධාරීන්ටත් තාම දුන්නෙත් නැ නේද? මේවා ගැනත් හොයලා බලන්න ඕනේ (ම)
අජිත්, සල්ලි එකතුකළේ මොන පාලනයද? (නි)
එතකොට අර මාධ්‍යවේදීන්ටත් තීරු බදු රහිතව දෙනවා කියලා ඇමති කිව්වා කියලා පල කරලා තිබුනෙ. ඒ ගැන මොකට සද්ධයක්වත් නැත්තෙ? යහපාලන බොරුවක්වත්ද?(නදී)
මොනවද අනේ මේකේ හොඳ ? රජයේ සේවකයින්ගෙන් සහ පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් 25000/- ගානේ එකතු කරගෙනත් තවම යතුරු පැදි ලබා දීල නැහැ. මෙන්න මේවා ගැන නේද හොයල බලන්න ඕනේ. (නදී)