
මූලික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දිවුරුම් දුන්නාය.

මූලික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දිවුරුම් දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පියවරක්... මේක උම්මාදේවිට නම් කරන්න පුළුවන් දෙයක් නොවේ...
දැන් නම් සර් උඩින්ම පාස් වෙයි වගේ.. හොඳ වෙලාවට පාචනේ එහෙම වසංගතයක් විදියට ලංකාවේ නැත්තේ. එහෙම වුණානම් අපිට පාචන. ඇමති කෙනෙකුත් ඉන්න තිබ්බා.
හිරකාරයින් ටික මරලා දැන් ලෙඩ්ඩුත් මරන්නද ලැහැස්තිය...? ජෙයරාජ් ඇමැතිතුමාව ඝාතනය කළ අයත් එක්ක පාර්ලිමේන්තුවේ එකට ඉන්න ඔබට පුළුවන්ද?
කෝවිඩ් ඉවරෙටම ඉවරකරයි වගේ.
හොඳයි. එතුමිය ක්ෂේත්‍රය දන්න නිසා. ඒ සමගම දැනටත් එතුමිය දරන බන්ධනාගාර සම්බන්ධ රාජ්‍ය ඇමැති ධුරය හදලා කෙනෙකුට දුන්නා නම් වඩාත් හොඳ නැද්ද?
ඔහොම දෙපැත්තට මාරු කරකර ඉමු. රටේ සල්ලි විනාශ වෙන එක විතරයි මේ ගොල්ලෝ නඩත්තු කරන්න ගිහින්... ඔයා පාස් සර්!