වසර 20 ක පමණ සිට සෞදි අරාබියේ නැගෙසෙනහිර පළාතේ දමාම් ,අල් කොබාර් හා තදාසන්න ප්‍රදේශවල ශ්‍රී ලාංකික පවුලවල දරුවන්ට ශ්‍රී ලාංකික පාසලක් නොමැතිවීමෙන් අපහසුතාවයට පත්ව ඇතැයි දෙමාපියෝ කියති.
වසර කිහිපයක සිට බංගලිදේශ, පාකිස්ථාන හා ඉන්දීය පාසල්වලටද ලාංකික දරුවන් ඇතුළු කරගැනීමට මැලිකමක් දක්වන බවත් පසුගිය කාලය පුරා විශාල පිරිවැයක් දරමින් දරුවන් ඇතුළත් කිරීමට සිදුවූ බවද දෙමාපියෝ පවසති.
මෙවැනි දුෂ්කරතා හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට තව රැකියාව අතහැර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මව්බිම බලා යාමට සිදුවී ඇතැයිද ශ්‍රී ලංකාවට පැමිණ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපන කටයුතු සිදුකිරීමෙන් සිංහල හා ද්‍රවිඩ බස කථා කිරීමට නොහැති වීමෙන් තම දරුවන්ගේ අනාගතය පිළිබඳ බියක් ඇතිවන බවද දෙමාපියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කැමතියි උගන්වන්න යන්න. (විශ්‍රාමික විදුහල්පති) (නදී)
මුදල් හම්බකිරීමම නොවෙයි ජීවිතය කියන එක තේරුණ එක හොඳයි. ඔයාලා ගෙදර කතාකරන්නේ මවුබස නොවේද? තාත්තලා අම්මලාට මවුබස අමතකයි වගේ? (නි)