IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සදුදා සිට පාසල් සාමාන්‍ය පරිදි

(යොහාන් භාසුර)

සියලුම රජයේ පාසල් මේ මස 15 වැනි සදුදා සිට සතියේ දින පහේම සාමාන්‍ය පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව එම අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය.

අධ්‍යාපන බලධාරීන් අතර අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹි බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (2)

සදුදා සිට පාසල් සාමාන්‍ය පරිදි

Pradeep Kumara Saturday, 13 August 2022 08:05 PM

ඉතාමත් යෝග්‍ය ක්‍රියාවක්. පාසැල් පැවැත්වීමට පසුගිය කාලයේදී ගැටළුව වූයේ ප්‍රවාහන ප්‍රශ්ණයයි, එය ක්‍රමයෙන් හොද අතට හැරීගෙන එන විට දැන් නැවතත් කොරෝනා උවදුර හිස ඔසවන්න පටන් අරන්. අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මොනවා වේවිද? අවුරුදු තුනක්ම නාස්ති වෙලා ගියා.

:       0       1

මේනකා Saturday, 13 August 2022 09:16 PM

තව සතියකින් ස්ටාලින් වර්ජන ආරම්භකර පාසැල් වහයි.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site