රටේ ආර්ථිකේ ගැන වගකියන ආණ්ඩුවෙ ලොක්කො දෙන්නෙක් කලක පටන් ඒ තරම් ඇයි හොඳයියක් නැතිලු.
තමන්ගෙ විෂයයට අයිති තැන්වලට අනෙක් කෙනාගෙ මිනිස්සු පත්කරපු එක ගැනයි මැසිවිල්ල තියෙන්නෙ..
රටේ ඉහළම කන්තෝරැ දෙකකින්ම මේ පත්වීම් වෙනස් කරන්න කියලා කිව්වත් කෙරැණෙ නැති නිසා රටේ ලොකුම මන්දිරේක ඉන්න මහත්තයකුගේ අනුදැනුම ඇතුව මේ වගේ තනතුරැ වෙනස් නොකළ රක්‍ෂණයට සම්බන්ධ තැනක බෝඩ් එක හදිසියෙම කවුරැවත් නොදැන වෙනස් කළාලු.
අලුත් පත්විම්වල හැටියට සමහරැ එළියටම වැටිල කියලත් ආරංචියි..
මේ විදියට මට්ටුකරපු ඇමැති සයිස් මහත්තයගෙ විෂයය කාර්යයන් වුණත් ළඟදිම වෙනස් වෙන්න පුළුවන් කියලා ආංරචියක් යනවා....
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd