මුළුතැන්ගෙයක අපහසුම කාර්ය වන්නේ ආහාර පිළියෙල කිරීමද, පිළිගැන්වීමද, පිරිසුදු කිරීමද කියා ඇසුවහොත් අනිවාර්ය පිළිතුර වන්නේ පිරිසුදු කිරීම කියායි.මේ එලෙස පිරිසුදු කිරීම පහසු කරවන අවස්ථා කිහිපයකි. ඉතා සරලව සොයාගත හැකි අමුද්‍රව්‍ය කිහිපයක් සමග විසඳා ගත හැකි මෙම පිරිසුදු කිරීම් අපහසුතා සාර්ථකව ජයගත හැකි වනු ඇති.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd