
සතොස සේවකයන් දේශපාලන වැඩට යෙදවීයැයි කියන චෝදනාවලින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා නියෝග කළේය.
අධිචෝදනා පවත්වාගෙන යාමේ හැකියාව නැතැයි විත්ති නීතිඥවරුන් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් විත්තිකරුවන් තිදෙනකු මෙම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් රේට් වගේමයි නඩුත් වේගෙන් අඩුවෙනවා. එළිපිටම නඩු රේට් අඩුවෙන්න පටන් ගත්තේ ගෝඨාගේ කාලේ. මිනීමැරුවොත් එළිපිටම සංස්ථා සභාපතිලා වුණා. පේනවා නේද ක්‍රිකට් කොලුවෙකුට ඕස්ට්‍රේලියාවල වෙලා තියෙන දේ... ලංකාවේ නීතියත් ඒ ගාණට ආවාම ඒකම ඇති අපිට නැගිටින්න...
දේශපාලනඥයින් බය නැතුව හොරාකන්න හේතුව... නඩු හරිහැටි පවරන්න බැරි අපේ නිලධාරීන්...
ජනතාධිකරණයෙන් නම් නිදහස ලැබෙන්නේ නැහැ.
නීතිපති දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කරන්න ඕනෑ. මොකද ලොකු මිනිස්සුන්ට දෙන හැම නඩුවක්ම පරාජය වෙනවා. දැන් කිසිම වැඩක් නැති ආයතනයක් වෙලා ජනතාවට.
නඩු පරදින විදියට සාක්ෂි ගොනුකරලා ඉදිරිපත් කළාම ඔහොම තමයි. අපේ රටේ ඔය ඇමරිකාව, එංගලන්තේ වගේ නෙමෙයි. පවතින රජයක් යටතේ එහි පුද්ගලයෙකුට නඩුවකින් කවදාවක් වත් ඔහුට පාඩුවක් වුණේ නැහැ. හැමදාම නිදහස්. ඒක නඩුවක් හරියට කෙරුණාද නැහැ. ඔන්න ඕක තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ කියලා. අයේත් පසුකලෙක මේවා හරියට දාන්න වෙයි. මෙහෙම නෙමෙයි කවදා හරි දවසක එක්ස්ප්‍රස් පර්ල් අසාධාරණයටත් මෙහෙම වෙයි...