හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි බාරදීමට ගිය පුද්ගලයකු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පන්දහසක අල්ලසක් ලබා ගත්තැයි අත්අඩංගුවට ගත් බව අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ප්‍රියන්ත චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් මෙහෙම දෙයක් උනා.. බස්නාහිර පළාතේ උසාවියකදී.. වාර්තාවක් ගන්න මෝෂන් එකක් අරගෙන මම ගියාම ලේකනාගාරයට, එතන ඉන්න පියන් කෙනෙක් 300ක් ඉල්ලුවා ඉක්මනට වැඩේ කරලා දෙන්නම් කියල... උසාවියේ නඩු අහනවා පෙනී පෙනී මෙහෙම දෙයක් උනාම... නීතියට තියෙන පිළිගැනීමට මොකද වෙන්නේ? (ර)