(ඩයනා උදයංගනී)

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති  සත්වෝද්‍යාන හා සෆාරි උද්‍යාන නැරඹීම සඳහා සංචාරකයන්ගෙන් අය කරන ගාස්තු ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.

සතුන්ගේ නඩත්තු වියදම් ඉහළයාම, විදේශ විනිමය අනුපාතිකයේ මතුව ඇති ගැටලු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් මෙම ගාස්තු සංශෝධනය සිදුව ඇත්තේ 2017 වසරෙන් පසු බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

ගාස්තු සංශෝධනය අද (7) සිට ක්‍රියාත්මක අතර දේශීය සංචාරකයින්ගෙන් අය කෙරෙන නව ගාස්තු මෙසේය.