සීතාවක කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 200කට ආසන්න පිරිසක් සඳුදා දහවල් ආහාර ගැනීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
ආයතනයෙන් සැපයූ දිවා ආහාර සාම්පල හා ආයතනයේ ජල සාම්පල පරීක්ෂා කරන බවත් රෝහල්ගතවූ වැඩි පිරිසක් කාන්තාවන් බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඕකේ සැක හිතන්න දේකුත් තියනවද. ප්‍රමිතියෙන් තොර කෑම දෙන්න ඇති. එසේ වී නම් උපරිම දඬුවම් දිය යුතුයි (බ)