
(ටී.කේ.ජී.කපිල)
ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ප්‍රථම මංගල ගුවන් ගමනට ගුවන් මගීන් 150 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියහ .
මෙම ගුවන් යානා මින් පසු සෑම සතියකම දින 04 ක් කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්න මෙහේ හොඳට වැස්ස තියෙනවා. ඔය ගොල්ලොන්ට හොඳට නාලා යන්න පුළුවන්.
ලංකාවට සාදරෙන් පිළිගන්නවා.
සාදරයෙන් පිළිගනිමු, නීතියේ ආධපත්‍ය රකින, සංග්‍රාහිශීලි, සාමකාමි සහ දේශපාලන ස්ථාවරයක් ඇති මේ සුන්දර දිවයිනට.
අනේ මන්දා. මේ ආණ්ඩුවත් නැටුම් කණ්ඩායම් දාන්න ගත්තද?