ඉන්දියා සාගර කලාප රටවලට සිය ගුවන් ගමන් ජාලය පුළුල් කරමින් කොරියන් එයාර් ගුවන් සේවය මාර්තු 09 වැනිදා සිට දකුණු කොරියාවේ සෝල් /ඉන්චන් සිට ශ්‍රී ලංකාවට මාල දිවයිනට සෘජු ගුවන් සේවා පවත්වන බව කියයි.
මාලේ, කොළඹ /සෝල් කොළඹ ගුවන් ගමන් අඟහරුවාදා ,බ්‍රහස්පතින්දා සහ ඉරිදා පියාසර කරන බවත් මගීන් 276 ට ගමන් කළ හැකි 330/300 ගුවන් බස් මේ සඳහා යොදා ගන්නා බවත් කොරියන් එයාර් සභාපති චැං හුන් චිං කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වටිනවා.(දිල්)
ඔයවගේ අනිකුත් රටවලටත් ගුවන්යානා වැඩි වැඩියේන් ගුවන්ගමන් වාර කොළඹට දෙමිය යුතුයි (අ)
අපට ප්ලේන් ගන්න සල්ලි නැති උනාට වෙන රටවල් වලින් එන ගුවන් යානා වලට සේවය හොදින් සපයන්න කටුනායක ගුවන් තොටුපල තව දියුණු කලා නම් හොඳයි.(නදී)
ගුවන් බස් නෙමෙයි දෙයියෝ එයාර් බස්... (අ)
මා කොරියන් එයාර් ගුවන් යානයේ ගමන් කොට තිබෙනවා, කොරියන් එයාර් ගුවන් සේවයේ, සේවයනම් විශිෂ්ඨයි. (අ)
දෙයියන්ගේ නාමෙට මත්තලට නම් බහින්න එපා කියන්න. (අ)
මේ කටිටිය එන්න පටන් ගත්තෙ පහුගිය අවුරුද්දෙ මාර්තු 9 ඉඳන් නේද? (නදී)
මත්තලට බය කට්ටියත් ඉන්නවා වගේ. (නදී)