(යොහාන් භාසුර)
ඉන්ධන අර්බුදය සමනය වී ඇති බැවින් බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවලට සතියේ දින පහේම (වැඩකරන දිනවල) ආදායම් බලපත්‍ර නිකුත් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති මහත්මිය පැවසුවාය.
මෙම වසරේ ජූනි මස 29 වැනිදා සිට මේ මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය වැඩි දුරටත් පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින හතම බැරිද?
අර්බුදධයෙන් ගොඩ එන්න නම් සතියේ දින 5 ක් නොව 6 ක් වැඩ කළ යුතුය. ආදායම් බලපත්‍ර යනු රජයට ආදායම් ලැබෙන මාර්ගයක්. ප්රාදේශීය ලේකම් කාර්යාලවල මෙම ආදායම් බලපත්‍ර ගෙවන්න එක කවුන්ටරයක් නොවෙයි දෙකක් තුනක් ආරම්භ කරන්න. නිකරුනේ කාලය ගෙවන සේවකයන් මෙම වැඩ වලට අනුයුක්ත කරන්න.