(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලෝක සාගර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර සාගර පත්ල පිළිබඳ ජාත්‍යාන්තර අධිකාරිය සංවිධානය කළ නිර්මාණ තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිල මෙනවියට හැකි වූවාය.
වයස අවරුදු 16 වැඩි ලොවපුරා තරග කරුවන් අභිබවා ඇය මෙම ජයග්‍රහාණය කළාය.
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ විද්‍යා පීඨයේ උපාධිධාරිනියකි
නයනාංජලී මොනරවිලගේ නිර්මාණයෙන් මුහුදු පත්ල ගවේෂණය කර ශබ්ද උපකරණ සහ සෝනාර් භාවිතයෙන් පත්ල ගවේෂණය කරන්නේ කෙසේ දයන්න විදහා දැක්වෙයි.
ජැමෙයිකාවේ මෙහි ප්‍රථම ස්ථානයෙ ජැමෙයිකාව නියෝජනය කරමින් නිර්මානය ඉදිරිපත් කළ තරග කරුවා ද තෙවන බ්‍රසීලය නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කළ තරගකරුවා ද දිනා ගත්හ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සිත්තමෙන් ලොව ජයගත් ලක් දියණිය