සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අද සති කිහිපයකට පසු කැබිනට් රැස්වීමට සහභාගී විය.
සෙසු ඇමැතිවරු ඔහු සාදරයෙන් පිළිගනු ලැබූහ.
සිංගප්පූරුවේ දී හදවත් සැත්කමක් සිදු කිරීමෙන් පසු ඇමැතිවරයා සති කිහිපයක් එහි ප්‍රතිකාර ලබා පසුගියදා ලංකාවට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් කෑගහන්නේ නැතිව ඉන්න.(ම)
ප්‍රභාකරන් සමගද කැබිනට් රැස්වීම තිබිල තිබෙන්නෙ (බ)
අපිටත් සිංගප්පුරුවේ යන්නේ නැතිව පන බේරා ගන්න පහසු ක්‍රමයක් ගැන අදම සළකා බලනු මැනවි.(අ)
අයියෝ මැරෙන්න තිබ්බේ (අ)
මම නම් ප්‍රර්ථනා කළේ මේ නමවත් ආපහු අහන්න නොලැබේවා කියලයි. අපි අවාසනාවන්තයි.(අ)
තල් අත්ත අවට බොරළු (බ)
එතුමාට හදවත් සැත්කම කරන්න ලංකාව විශ්වාස නැති ගානයි. කමක් නෑ ඉතින් අපටත් පින් සිද්ධ වෙනවා ජනතාවගේ සල්ලි වලින්නේ ඔය ඔක්කොම කරන්න ඇත්තේ. වෙනසක අරුමය (බ)
අනේ වාසනාවන්! නැවතත් ජනතා සේවයට... (නි)