
(ඩයනා උදයංගනී)
චිත්‍රපට, ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වූ කුමාර රණේපුර මහතා අද (10) අභාවප්‍රාප්ත විය.
සටන් නළුවෙකු වූ ඔහු “කළු සුදු මල්”, “ජොලි හලෝ”, "තුෂාරා” (නව නිෂ්පාදනය), “ධවල පවුර”, “රජ හොරු”, “උලත් එකයි පිලත් එකයි”, “ප්‍රවේගය” සහ “ගෝරි” වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය.
ඔහු අනතුරකට ලක්ව මාස ගණනක්ගිලන්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා තමා මෞබිම වෙනුවෙන් කල සේවයට හිස නමා ගෞරවය කරන අතර, අජරාමර උතුම්වූ නිවන් සම්පත්තිය ලැබේවා කියාද පතමි