රොඩ්නි වර්ණකුල යනු බොහෝ රසික හිත්වල තැන්පත් වූ චරිතයක් ලෙස කියන්න පුළුවන්. කිසිම වැඩිහිටි කුඩා භේදයකින් තොරව ඔහු දන්නා හඳුනන රසිකයන් ප්‍රමාණයක් ඇත. ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව ඔහු අප සමග මෙලෙස කටහඬ අවධි කළේය.
"මම රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක තිරගත වීමට තියෙනවා. එකක් තමයි සුනිල් අරුණ වීරසිරිගේ "වීරයා" චිත්‍රපටය එන්න තියෙනවා. "ජොබ්ලස් ඩග්ලස්" කියලා චිත්‍රපටය එන්න තියෙනවා. මේදිනවල හිරු නාළිකාව ඔස්සේ විකාශනය වන "ආටක නාටක" ඔස්සේ ගොඩක් රසික ප්‍රතිචාර හිමි වෙනවා. ඊට අමතරව "සටකපට" නාට්‍යයේ තමයි ගොඩක් දෙනා අමතන්නේ. මොකද "සටකපට" ඉතාමත් ජනප්‍රියයි කියලා තේරෙනවා. ගොඩක් රසිකයන් මාව අමතන්නෙත් සටකපට චරිතය තුළින් ඉතිං, "ආටක නාටක" තුළින් එහෙම දෙයක් වෙන්නේ නැත්තේ, ඒ කතාවේ නිර්නතයෙන්ම චරිතයන් මාරු වීමක් සිදුවෙන නිසා කියලා තමයි මම හිතන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - රොඩ්නිගේ ෆේස්බුක් පිටුවෙන්
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
'සටකපට' වලින් ඔබ හමුවන රොඩ්නි