(ඉන්දිකා රාමනායක)
රංගන ශිල්පී සංජය ලීලාරත්න මහතාගේ කිරුළපන පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිට නවතා තිබු මෝටර් රථය අබිරහස් ලෙස ගිනි ගැනීම සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම ගින්නෙන් මෝටර් රථය සම්පර්ණයෙන්ම ගිනි ගෙන ඇති බව පැවසේ.
මෙම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් සිදු වුවක්ද නැතහොත් කිසිවකු විසින් හිතා මතා ගිනි තැබුවේ ද යන්න හෙළි කර ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදමයි නම ඇහුවේ.
පිටිගල මේ ලෝකේ පය ගහල ඉන්න කෙනෙක් නෙමෙයි කියල ඒකෙන්ම පැහැදිලියි.
සුද්දන්ට කඩේ ගියාට කමක් නැහැ, පොර ටෝක් දාල නිකන් කිච වෙන්ඩ එපා.
පිටිගලට ඔහොම ගියොත් තමන්ගේ දෙමාපියන්ගේ නම් පවා අමතකවෙයි . සංජය කියන්නේ හිතහොඳ දක්ෂ කලාකාරයෙක් .
සංජය ලීලාරත්න කියන්නේ ක්ෂේත්රයේ පරණ නළුවෙක්. පිටිගල මිලානෝ කියන්නේ මෙලෝ රහක් නැති කෙනෙක්.