IMG-LOGO

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා


සජබෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

(නිමල කොඩිතුවක්කු)

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මණ්ඩල රාජකාරි කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් අද (24) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

පහරකෑමට ලක්වූ පිරිස අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් අදාළ පැමිණිල්ල සිදුකොට තිබේ.

සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල සිදු කරනු ලැබීය.

මෙම අනීතික ක්‍රියා දාමයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් හඳුනාගෙන වහාම ඔවුන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී විජේරත්න මහත්මිය පැවසුවාය.

ඡායාරූප : ලහිරු හර්ෂණ



අදහස් (3)

සජබෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

Mahasen Friday, 24 February 2023 08:39 PM

එයාලගෙ රාජකාරි කටයුතු තියෙන්නෙ කාර්යාලය ඇතුලෙ ද, උද්ගෝශනය අස්සෙද. හොර යක්කු..

:       0       2

swene Friday, 24 February 2023 09:15 PM

කවුරුවත් කිව්වාට මේ අප්පච්චි පුතාලාට දඬුවම් දෙන්නේ නැහැ...

:       3       1

මොට්ටපාල Saturday, 25 February 2023 08:37 AM

රෝහිණී කුමාරිගේ ක්‍රියාවෙන් පේන්නෙ නම් සජබෙට කිසිමදාක බලයක් ලැබෙන්නේ නැහැ කියලා මොකද එන්ජීඕ කාක්කො මොන ආණ්ඩුව ආවත් මොන මගඩියක් හරි කරලා විනාශයක් කරනවාමයි ඉතින් රෝහිණී නුඹලා දැන් ඔහොම කලා කියමුකෝ එකැස් කැස්බෑවා (කන කැස්බෑවා ) විය සිදුරෙන් අහස බලනවා වගේ බැරිවෙලා හරි සජබ ආණ්ඩුව පිහිටෙව්වොත් ස්ටාලියාගේ එවුන් නුඹලාට කරන්නෙත් ඔය ටිකමයි

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 74 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 301 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site