
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව නායකයන් ඉවත් වන්නේ නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
මේ අතර ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සඳහා සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම අද ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
සියලුම දෙනා නැවත ජනතාව ඉදිරියට යෑමට හැකි පරිදි තීන්දු ගත යුතුව ඇතැයි එහිදී පැවසූ විපක්ෂනායකවරයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත යුතු බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd