
( නිමල කොඩිතුවක්කු )
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මේ වන විට අරඹා ඇති උද්ඝෝෂණය හා විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ කොළඹ තවත් ස්ථාන කිහිපයක මාර්ග අවහිර වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ විරෝධතා පාගමනට එක්ව සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලූ ප්‍රස්න අදින් අවසන්.හෙට උදේ සජි බබා ජනපති.මෙතෙක් කිසිම ආන්ඩුව ක නොසිටි සජබෙ බුද්ධි මණ්ඩලය කැබ්නට් එකේ.මාර සනීපයක් දැනෙනේ මතක් වෙනකොට.
සජබේ නායකත්වය සරත් ෆොන්සේකාට දෙන්න. නැත්නම් චන්ද ලැබෙන්නේ නැහැ.
සජබයියෝ.....
ඒක මරු. ඊළඟට රට බාරදෙන්න හදන්නෙ පුතානොට වෙන්න ඇති. මරේ මරු.
ජනතාව පීඩාවට පත්කල මේ ආණ්ඩුව තරම් ජනතාවට ඉක්මනින් එපාවූ ආණ්ඩුවක් මේ දක්වා නොවීය. ජනාධිපතිවරයාට රටක් පාලනය කිරීම පිලිබද අත්දැකීමක් නොමැතිවීම මෙයට හේතුවයි. ජනාධිපති තනතුර වැනි ඉහල තනතුරක් දැරීමට දේශපාලන ව්‍යාපාරවලට නායකත්වය දීමෙන් ලැබූ අත්දැකීම් අතිශය වැදගත්බව වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෙස බලන විට මැනවින් තේරුම්ගතහැක.
වැඩක් නැහැ. මෙයාල ගෙ රසත් අපි බලලා තිබෙනවා . එතනත් ඉන්නෙ හොරකමේ යන හොර නඩයක්. රාජපක්ෂ ලා ත් මෙයාල ත් අතරෙ වෙනසක් නැහැ.
මේ ආණ්ඩුව ගෙදර අරින තුරු පුළුවන් තරං උද්ඝෝෂණය කරන්න.හැබැයි ඉතිං රාජපක්ෂලායි ඔයගොල්ලොයි අතරේ ලොකු වෙනසක් නෑ.පැහැදිලිවම අපගේ අවසාන තීරණය සමගි ජන බලවේගයවත්,යූඇන්පීවත් විමල් වීරවංශලාවත් නොවේ.