
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු රැස්වීම අද තෙවැනි දිනයටත් වර්ජනය කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
තම මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් හිරිහැර සිදු වන බවටත් මැතිසබයේ භාෂණයේ නිදහස අහිමි කර ඇති බවටත් චෝදනා කරමින් එම මන්ත්‍රීවරු ඊයේ සහ පසුගිය සෙනසුරාදා දිනවලද මැතිසබය වර්ජනය කළහ.
මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ඊයේ විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වූහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනය කලාට කමක් නෑ.පාර්ලිමේන්තුවේ කෑම වේල කන්න අමතක කරන්න එපා.මෙහෙම විහිලු විපක්ෂයක් ලෝකේටම එකක් වෙන්න ඇති.