
(අංජුල මහික වීරරත්න)
"උරුමය" වැඩසටහනේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු දස දහසක් ප්රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (5) පස්වරුවේ පැවැත්විණි.
හිටපු ඉඩම් අමාත්‍ය,සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ද ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා සමඟ සහභාගී විය
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු මැති ඇමතිවරු සහභාගී වූහ.
උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ප්රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔප්පු ලැබුනා හොඳයි සන්තෝසයි හැබැයි ඉඩම් හම්බයින්ට විකුනන්න එපා. අන්තිමට උඹලට ඉඩම හම්බයට දීල ඇස්සට දත නියවන්න වේවි. හිස් අතින් ආපු හම්බයෝ අද ඉඩම් හිමියෝ සිංහල රටේ ඉඩම් හිමිව සිටි සිංහලයෝ ඉඩම් නැති අනාථයෝ.
බුද්ධික මන්ත්‍රීතුමා කියපුදේ වරදීද මන්දා .ගාල්ලේ ශාන් විජේලාල් ,කියත්මගේ නායක ,වගේ අය ගත්තම ඔහොම දේවල් වෙනවා
දෙන හැම දෙයක්ම ගනිල්ලා. හැබැයි ඒක ඡන්දෙ දෙන්න සුදුසුකමක් කියලා හිතන්න එපා.
අනේ අපොයි පුතාණෝට වෙච්ච දෙයක්, මෙදා සැරේ ඇපත් නැතිවෙයි වගේ !
බයවෙන්න එපා... ඡන්දෙන් පස්සේ ඔක්කොම ඒ පැත්තට යයි..එකම කට්ටියනේ...!