IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සජබෙ 14ක් රනිල්ට ඡන්දෙ දීලා

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එම මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් හයදෙනෙකු සිංහල ජන සමාජය නියෝජනය කරන්නේ යැයිද ඉතිරි අටදෙනා දෙමළ සහ මුස්ලිම් සමාජය නියෝජනය කරන්නේ යැයි ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.

 



අදහස් (10)

සජබෙ 14ක් රනිල්ට ඡන්දෙ දීලා

හරීන් Wednesday, 20 July 2022 05:15 PM

පටන් ගත්තු සංචාරක ව්‍යාපාරය ගොඩ දාලාම පෙන්වන්න. රටටම මම රට ගැන හිතලා වෙලාවටම ආපු " හරි-ඉන් " කියලා..!

:       14       85

අනේඔයා Wednesday, 20 July 2022 05:49 PM

ඔත්තු සපයන්නෙක්....

:       69       26

fairoos Wednesday, 20 July 2022 06:19 PM

බොරුවට අරගලයට පක්ෂව කතා කළා. දැන් රනිල්ගේ පිහිටෙන් ඇමැතිකම් අරගෙන අරගෙන රට තවත් බංකොළොත් කරන්නයි යන්නේ...!

:       64       57

sisil Wednesday, 20 July 2022 07:48 PM

කිසිඳු ප්‍රතිපත්තියක් නොමැති මේ අය කුමක් මාධ්‍යයට ප්‍රකාශ කළද මේ වනවිට ජනතාව මොවුන් ප්‍රතික්ෂේප කර තිබේ. ජනතා බලාපොරොත්තුව ඉදිරි මැතිවරණයේදී අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම වේ...

:       14       63

වර්ණකුලසූරිය Wednesday, 20 July 2022 11:33 PM

ඔබතුමා වගේම රටත් ජනතාවත් වෙනුවෙන් කැපකිරීම් කරන්නට යන අය වෙන්නැති. ඉහළ තනතුරු වරප්‍රසාද දකින කොට එය ලබාගැනීමට අපේ බොහෝ දේශපාලකයන් තමන්ගේ ඇඳිවතත් උනා දමන බවක් තමයි අපට පේන්නේ. මෙවර ජනාධිපති ඡන්ද විමසීමේදි කොතරම් ප්‍රමාණයක් ජනතා නියෝජිතයන් නිරුවතින් සිටින්නේද යන්න අපි දුටුවෙමු.

:       1       3

දාස Thursday, 21 July 2022 03:30 AM

මැතිවරනයකදි මෙවැනි සත්තු එලියට දැමිය යුතුමය

:       3       5

Saras Thursday, 21 July 2022 07:13 AM

අපේ පාර්ලිමේන්තුව දැං ගනිකා මඩමක් වගේ……..ඇග විකුනනං කන ගනිකා මන්ත්‍රීල ඉන්නෙ……

:       3       4

සජබ Thursday, 21 July 2022 08:28 AM

හරිනුයි තිස්සයි අහසට පොළොව වගේ තිස්ස ගියොත් ඒ පක්ෂය සදා සොත්ති තමයි

:       0       7

saranga Thursday, 21 July 2022 10:32 AM

කන්කොටාගේ බොරු

:       3       4

Chinthaka Thursday, 21 July 2022 11:09 AM

සජිත්ගෙන් ගෝට ලගට ගියා, දැන් ජනාදිපති පස්සෙ යනවා අනේ මෙහෙමත් දේශපලකයො මෙයවයි අනෙක් කෙනවයි ඩෙන්නම මෙ දේශපාලනයෙන් අතු ගා දමන්න ඔනෙ

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site