හිටපු ජනපති මහින්දගේ සමීපතමයෙකු හා පසු ගිය රජයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වු සජින් වාස් ගුණවර්ධන මහතාගෙන්  මේ වන විට රහස් පොලසිය ප්‍රශ්න කරගෙනෙ යයි.

පොදු රාජ්‍ය මන්ඩලීය නායක සමුළුවට ගෙන ආ රජයේ වාහන සම්බන්ධයෙන්ද අද ඔහුගෙන් ප්‍රශ්න කරන බව දැනගන්නට ඇත.

ගිය රජයේ ප්‍රබලයෙකු වු ඔහු අද සවස් වන විට අත් අඩංගුවට ගැනීමට බොහෝ විට ඉඩ  ඇතැයිද වාර්ථා වෙයි.