හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රභල ආධාරකරුවකු හා විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය පැවසුවේ අද දහවල් 1.30 වන විටත් ඔහු අත්අඩංගුවට ගෙන නැති බවයි.

ඔහුගෙන් ප්‍රශ්නකරගෙන යන බව පොලිසිය කියයි.