ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔහු විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස ද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදටත් පරක්කුයි. අවුරුදු දහයකටවත් යවන්න අපේ සල්ලි කෑවට (නදී)
මේ අය ක්‍රියා කලේ මහජන නියෝතිතයන් වගේ නෙමේ, චන්ඩි වගේ දැන් ඉතින් ගෙවන්න කරපු චන්ඩි වැඩ වලට (අ)
දැන් ඉතින් දඩුවම් විදින්න වෙනවා.(හේ)
එයා කොහොමත් ජනතා ප්‍රසාදයට පත්වුණ කෙනෙක් නෙමෙයිනේ (නි)
අනේ මොකද මේ අහිංසක මිනිස්සුන්ට කරන්නේ? (අ)
ඡන්දෙට පෙර අපට කිවූ චෝදනාවලට නොවේ මෙයා අත්අඩංගුවට අරන් තියෙන්නේ . ඒකත් හරියටම කුඩු ග්‍රෑම් අසුවක් ළඟ තබා ගත්තා කියල වෙලේ සුදාට නඩු දැම්මා වගේ. (අ)
බයවෙන්න. එපා. හෙට උදෙන්ම අරයා හිරගෙදරට එයි. බලන්න.ඒ ඇවිල්ලා මාධ්‍යයට කියනවා "මේක මේ සිවිල් නඩුවක්. පොඩි වැරැද්දක් කරලා තියෙන්නේ. මේවා පළිගැනීම්.මට නම් මේ දේවල් පුරුදුයි. මට දුක මේ නිලධාරීන් සහ ජනතාව ගැන.අපේ පක්ෂයට කරන අවලාද පුදුමයි" කියලා (නි)
මේ වගේ අයට නම් උපරිම දඩුවම් ලබා දිය යුතුයි.(හේ)
නීතිය පුද්ගලයන්ගේ තරාතිරම නොබලා සාධාරණව සර්වසම ලෙස ක්‍රියාත්මක වන්නේ නම් එය පැසසිය යුතුයි.(හේ)
මගේ පෙර අදහසට මේ ටිකත් එකතු කරන්නම්. එක්කෝ ආණ්ඩුව අපට බොරු කරනවා. නැත්නම් මෙයාලා ඔය ඡන්දෙට පෙර කියූ හොරකම් කර නැහැ. (නි)
පව් (බ)