ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප ලහිරු හර්ෂණ)
(වීඩියෝ ලහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලනවා වගේ .අනිත් අයත් බයවෙලා ඉන්නේ ඔහොම යන (අ)
උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)