IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සජිත් විදුලි බිලට ඉක්මන් සහනයක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහක වීරරත්න)

සියලු ජලාශ පිරී ජල විදුලි නිෂ්පාදනය වැඩිවී ඇති හෙයින් විදුලි බිලට සහනයක් කඩිනමින් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

විපක්ෂනායකවරයා මෙසේද පැවසීය.

ජල විදුලි නිෂ්පාදනය 20 වැනිදා වනවිට සියයට 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බලාගාරවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. විදුලිය නිෂ්පාදනය වැඩිවීමේ වාසිය ජනතාවට දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

විදුලි ඒකකයක මිල පහළ දැමීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා.තවම ඒ යෝජනා ලැබිලා නැහැ.



අදහස් (3)

සජිත් විදුලි බිලට ඉක්මන් සහනයක් ඉල්ලයි

රංබොඩ Wednesday, 22 May 2024 10:34 AM

ඔය පිරිච්ච ජලාශ ඉක්මණින්ම හිස්කරලා දායි කට්ටිය. ඒක දැන් පුරුද්දට ගිහින්නේ... නීතියක් නැති රටක ඕනෑ කෙනෙකුට නටන්න පුළුවන්...!

:       3       7

අරවින්ද මොනරවිල Wednesday, 22 May 2024 11:08 AM

වැස්ස වැඩිවෙන විට විදුලිබිල අඩු කරන්නයි, වැස්ස අඩුවෙන විට විදුලි බිල වැඩි කරන්නයි අණ්ඩුවකුත්, එහෙම ඉල්ලීම් කරන්න විපක්ෂ නායකයෙකුත් රටට අවශ්‍ය නැහැ. රටට අවශ්‍ය අඩුම තරමේ වසර දෙක තුනක්වත් සාධාරණ මිලකට ස්ථාවර විදුලි ගාස්තු ක්‍රමයක් ඇති වැඩපිළිවෙළ, එහෙම එකක් ආණ්ඩුව කරන්න අපොහොසත් නම් විපක්ෂ නායකවරයාගේ වගකීම විය යුත්තේ ආණ්ඩුව එය පෙන්වා දීමයි.

:       3       14

ජයනාත් Wednesday, 22 May 2024 12:02 PM

දන්නේ නැතිද..? ඕක අයිති කළුකඩ මුදලාලි කෙනෙකුට... තව බිලියන 10 විතර ශුද්ධ ලාභයක් ගත්තාට පස්සේ රුපියල් 100 කින් අඩු කරාවි...

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site