(අංජුල මහික වීරරත්න)
කොටි හිතවාදීන් ඇතුළු විවිධ කණ්ඩායම් මීට පෙර අවස්ථා කිහිපයකදීත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට තැත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂගේ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළයුතු යැයි අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.
එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් පරාජය කර යුද්ධය අවසන් කළ පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුද අධිකරණයට ගෙන ගොස් අනතුරුව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එල්ටීටීඊ හිතවාදීන් උත්සාහ කළ බවත් ඉන් අනතුරුව යහපාලන කාලයේ ඩොලර් බිලියන ගණන් විදේශයන්හි සගවා ඇති බවට අභූත චෝදනා එල්ල කරමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
අරගලය අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට තැත්කළ බවත් දැන් බදු අඩුකොට ජනතාවට සහන සැලසීම නිසා ආර්ථිකය බංකොලොත් කලා යැයි පවසමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තැත් කරන අතර මේවා හුදු ජනප්‍රිය වීම සදහා විපක්ෂය විසින් සිදු කරන නාටක බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් රාජපක්ෂ කල්ලියේ, ඉතින් මොනවාහරි නොකිව්වොත් විරුද්ධවාදියා දින්න හින්දා මොනවා හරි උත්තරයක් දෙනවා.
ප්‍රජා අයිතිය මොකද්ද?..ජීවිත අයිතිය නැති කරන්න හදපු අයත් ඔඩොක්කුවේ ඉන්නේ..
හොර පෙරකදෝරුවා කියන ගොන් කතා විස්වාස කරන්ඩ තරම් ජනතාව මෝඩ නැහැ .වහල්ලු නම් විස්වාස කරයි.මහින්දයා ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා ජනතාව ගොනාට අන්දලා රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා.නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා ,හොන්දට තිබුනු අපේ රට පවුලේ උන්ව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා හිගාකන තත්වෙකට පත් කෙරුවා .නීති ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මෙළහකටත් හිරේට යවලා.
ඕයි, දැන් යුද්දය විකුනන කාලේ ඉවර වෙලත් හුගක් කල්. දැන් ප්රශ්නය යුද්දය විකුන විකුන රට වලපල්ලට යනකම්ම අප්පල පුතාල බාප්පලා සනුහරේම දාපු සුද්දේ ගැනයි.දීපන් උත්තර ඒකට.එක ගොන් නාම්බෙක් කියනවා රට හිගමනට වැටුනේ අරගලය හින්දලු. බූරුවෝ! රටට යන්තමින් හරි හුස්ම ගන්න පුලුවන් උනේ අරගලයට පිං සිද්ද වෙන්නයි.මූ එදා හිටියෙ LTTE කාරයන් එක්ක කරේ අතදාගෙන. ඒවා අපි දන්නවා ඕයි.
නාමල් මහත්තයෝ ඔයාගේ තාත්තාට සෙනඟ ආදරේ කළේ, ඡන්දෙ දුන්නේ කොටි ප්‍රශ්න විසඳුව නිසා කියලා අපි දන්නවා... ඒත් ඒක වාසියට අරන් රට විනාශ කරන්න හූරන් කන්න. රට දුප්පත් කරන්න සජිත් නෙවෙයි, මේ රටේ කිසිම කෙනෙක් ඉඩ දෙන්නේ නැහැ. මුළුරටම දන්නවා රාජපක්ෂලා සහ හෙන්චයියෝ මේ රට විනාශ කළේ කියලා. උසාවියෙන් කියන්න ඉස්සෙල්ලා. දැන්වත් අයින් වෙලා මේ රට හදන කෙනෙක්ට ඉඩදෙන්න...!
මහින්දගෙ කාලෙ ඉවරයි, අපිත් ඕකට චන්දය දුන්න, හොරා කපුව ගෙනත් දාපන් එතකොට ඔක්කොම හරි.
මෙන්න නාමල් මැතිතුමා බයවෙලා.... කොටි කොටි කියන්න එපා. මේ ශ්‍රීලංකාවට කරපු විනාශට ඔබතුමාලට ලැබෙන දායාදයක් ඇයි එපාද. ඔබතුමාට මොනවා ලැබෙයිද දන්නේ නෑ. බාප්පාට කෙලවන්නම් කියලා කරපු ගොන්කම් වලින් රටටයි වැදුනේ. පාරා වළල්ලක් වෙයි කියලා හිතුවේ නෑ නේද.
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
අපි ඔය නාටක සියල්ල අහෝසි කරනවා ඊළඟ මැතිවරණයෙදි !!! ලංකාවේ ජනතාව අද නොවිඳිනා දුක් විඳින්නේ කාලකන්නි දූෂිත දේශපාලුවෝ රටට කරපු වින්නැහිය නිසා. ප්‍රජා අයිතිය අහෝසි කරලා විතරක් මදි, අපෙන් හොරාකාලා යටිමඩි ගහගත්තුවත් අයකරගෙන, සදහටම හිරගෙදරට යවන්න ඕන. 226 ම අපතයින් !!!
ප්රභාකරන් මෙච්චර රට කෑවේ නැහැ .කොටි කියන්නේ අපේ රටේම මිනිස්සු .දැන් සිංහයෝ කොටි එකතුයි
මෙන්න මේ මහින්දගේ මෝඩ පුතාට කියලා දෙන්න යුද්ධේ කාලේ මෙයාගේ තාත්තා හිරේ දාපු සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන් කියලා
හොර (පෙරකදෝරු) කොල්ලෝ දැන්වත් ඔය හැකරකට වහගන්න... කට අරින පාරක් ගානේ හිටපු ජනාධිපති කෙනෙක් හැටියට... අප්පා අනන්තවත් බැනුම් අහනවා. එහෙම කරන්න හොඳ නැහැ. ඒක වයසක උන්දැට ඔරොත්තු නොදෙන තත්වයක් වගේම පුරවැසියකු හැටියට නුඹට නැතත් රටේ ජනතාවට හොඳ නැහැ කියලා හිතෙනවා. කොහොම වුණත් යුද්ධය අවසන් කිරීමට පෙරමුණේ හිටපු හමුදාපති ද්වේශ සහගතව හිරේට යවපු පාපකර්මය නම් නුඹලා ඔක්කෝටම පස්සෙන් ඒවි මුදලට බලයට මොනවා කරන්න පුළුවන් වුණත් ලෝක පාලක දෙවියෝ නැත්නම් ස්වභාව ධර්මයාගෙන් වරදට දඬුවම් දෙනවාමයි කියලා කියනවා... ඉතින් ඔබත් ඔටුන්න හිසට ගන්න බලාපොරොත්තුව ඉන්නවා නම් ලෝක පාලක දෙවියන් ඉන්නවා කියලා මතකයේ තබාගන්න... සිහිපත් කරනවා රටේ පාලකයා අගමැති කාලයේ එක් හාමුදුරුනමක් ලියපු කවියක තිබුණා අපායට යන්න ඕනෑනම් කරන්න මහ ඇමති තනතුර දවසකට කියලා... එහි මහ ඇමැති කිව්වේ අගමැතිට කියලා කියන්න ඕනෑ දැන්නම් ජනාධිපති තමයි...
ටිරාන් අලස් එක්ක එකතු වෙලා කොටිත් එක්ක ඩීල් දැම්මේ රාජපක්ෂ බව අමතක වුණාද?
නාමල් බය වෙන්න එපා ඕක කෙරෙන වැඩක් නොවෙයි. සජියා බොරුවට කෑගහනවා පමණයි. රාජපක්ෂලාට කොරන්නේ කොහොමද තාම අර අලි සබ්රි කියන පට්ට හොරාව පන්න ගන්න බැරි උනා. ජනතාව දන්නවා රාජපක්ෂල නිසයි මේ රට එකීය රටක් හැටියට තිබෙන්නේ කියලා. මරුන සිංහයින්ට හිවල්ලුත් මොනාද කරුව කියලා කතාවක් තිබෙනව ඒ වගේ දැන් දුර්වල වෙලා ඉන්න රාජපක්ෂලට විශේෂයෙන් මහින්දට තිබෙන භය නිසාම ඔහොම කිව්වාට ඕකුන්ට මහින්දට කරන්න පුළුවන් මගුලක් නැහැ. ඉසෙල්ලාම ප්‍රජා අයිතිය නැතිකරන්න ඕනේ LTTE යට තම හමුදාවටම ගහන්න ආයුද දීපු ශ්‍රීමත් ප්රේමදාස්ගෙ එහෙම කලොත් හේමට දෙන දීමනා නවතා දමන්න පුළුවනි.