‘ශිවායි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවනු ලැබූ ශයිෂා සිගාල් සිය දෙවැනි චිත්‍රපටය සඳහා පසුගියදා අත්සන් තැබු පුවතක් වාර්තා වනවා. ඒ සංජය දත් ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන ‘බුමී’ චිත්‍රපටය සඳහායි.
ශයිෂා මෙහි සංජය දත්ගේ දුව ලෙස චරිත නිරූපණය කරන අතර, චිත්‍රපටය කතාමය ස්වරූපයක් ගන්නා එකක් බව සඳහන්.
‘ශිවායි’ චිත්‍රපටය මේ වසරේ කෝටි 100ක් උපයාගත් චිත්‍රපටයක් බවට මේ වනවිට පත්ව තිබෙන අතර, පළමු චිත්‍රපටයම එවැනි සාර්ථකත්වයක් ලැබීම පිළිබඳව ශයිෂා වඩාත් සතුටට පත්වන බවද ඇය ‘කෝයි මෝයි’ වෙබ් අඩවිය සමග එක්වෙමින් පවසා තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd