( පද්මසිරි ගාර්දියවසම්)
රුසියානු ජාතික සංචාරක යුවළක් ගමන් ගත් මෝටර්රියකට කතරගම බුත්තල මාර්ගයේදී වන අලියෙකු පහරදී ඇතැයි කතරගම පොලිසිය පවසයි .
වන අලි ප්‍රහාරයෙන් සංචාරක යුවළට කිසිදු හානියක් සිදුවී නැතැයිද පොලිසිය පවසයි .
එහෙත් ඔවුන් ගමන් ගත් මොටර් රියට දැඩි අලාභ හානි සිදුවී ඇතැයිද පොලිසිය පවසයි.
කතරගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd