
(නිමන්ති රණසිංහ)
ක්‍රීඩා තරඟ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක 25 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15) නියෝග කළේය.
සැකකරුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ හැකි බවට පැමිණිල්ල කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝර මාළු කෑවානම් දුක් විඳපන් බල්ලෝ කීවලු
බන්ධනාගාර රෝහල් තියන නිසා හොඳයි.
ඇයි මෙයා ලෙඩෙක්ද? අර නාකි තඩි නිළිය ගැන කතාව...? ක්‍රිකට් කාරයෝ ඔක්කෝම ඔහොම තමයි. මහා වල් යක්කු... කාලේ කන සෙල්ලමක්... ලෝකේ රටවල් කිහිපයක් පමණයි.. ඔය මගුල කරන්නේ...
‘‘චින්ත‘‘ ඔයා දන්නේ නැහැ ක්‍රිකට් සෙල්ලම් කරන්න ඕනෙ කොහොමද කියලා?