ගම්පොළ, දොළුව, පුස්සතැන්නවත්ත ප්‍රදේශයේ තේ දළු ප්‍රවාහනය කළ ලොරියක පැමිණි පියා හා සොයුරා බැලීමට ඉදිරියට දිව ගිය දැරියක් එම ලොරියටම යටවී මිය ගොස් ඇත.
ගම්පොළ, දොළුව, පුස්සතැන්නවත්ත ප්‍රදේශයේ තේ දළු ප්‍රවාහනය කළ ලොරියක පැමිණි පියා හා සොයුරා බැලීමට ඉදිරියට දිව ගිය දැරියක් එම ලොරියටම යටවී මිය ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ.! දෙමව්පියෝ ඉවසන්නේ කොහොමද.?දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම ලංකාවේ කොයිතරම් මේ වගේ චුටි දරුවන්ගේ මරණ ඇතිවෙනවද. දරුවට නිවන් සුව.! (ර)
අනේ චූටි දුව. හරිම දුකයි. (ර)
දුවගෙන එන හැටි මැවිලා පේනවා දෙවියනේ. හරිම අවාසනාවන්ත පුවතක්. රියදුරාගේ ඇස් පොට්ට වෙලාද? (නදී)
තද දුකක් දැනෙනවා කිරි පැටියා ගැන. මේ වගේ අකල් මරණ මතු නොවේවා! (නි)