සිංගප්පුරු ක‍්‍රිකට් සමාජය සංවිධානය කළ 18 වැනි අන්තර්ජාතික සය සාමාජික හොකී තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට මහනුවර සීතාදේවි හොකී ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. සිංගප්පුරු ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයීය ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වු එකම කණ්ඩායම ජයග‍්‍රාහී සීතාදේවි හොකී සමාජ පිල වීම ද විශේෂත්වයකි.
කාන්තා අවසන් මහා තරගයේදී මැලේසියාවේ ක්වාලාලාම්පුර් හොකී සමාජ පිල ගෝල 4/3 කින් පරදවා සීතාදේවි පිල ජය ලැබීය.
තරගාවලියේදී ගෝල 15 ක් ලබාගත් චතුරිකා විජේසුරිය දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය. තරගාවලියට ඕස්ටේ‍්‍රලියාව (11), සිංගප්පුරුව (4), ඉන්දුනීසියාව, ජපානය, හොංකොං රාජ්‍යය, ශ්‍රී ලංකාව, මැලේසියාව ආදී රටවල් වලින් කණ්ඩායම් 24 ක් සහභාගිවේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd