
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිංගප්පුරු ජාතිකයකු පදිංචි තලංගම පැලවත්ත නිවස පරීක්ෂා කිරීමේදි ඔහු සන්තයේ තිබී හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
හැෂ් ඔයිල්, කේරළ ගංජා ග්‍රෑම් 50 , හැෂ් ඔයිල් තැවරුණු ප්ලාස්ටික් ඩප්පි 3, විද්‍යුත් තරාදි යක් ගංජා එතිම සදහා භාවිතා කරන උපකරණ 02 ක් ජර්මනියේ නිෂ්පාදිත කුවිතාන්සි නොමැති වායු පිස්තෝල අවි 01 ක් වායු පිස්තෝලය සදහා යොදන ලබන යකඩ පැලට් 181 ල් කළු පැහැති දුනු 01 ක් එම දුන්න සදහා භාවිතයට ගන්නා ඊතල 21 ක් සහ කුඩා දුනු 01 ක් පොලිසිය භාරයට ගෙන ඇත
සැකකරු මෙම භාණ්ඩ සන්තකේ තබාගෙන ඇත්තේ කුමන හේතුවක් මතද යන්න විමර්ශනය කිරීම සඳහා සැකකරු තලංගම පොලිසිය වෙත බාර දී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් ඝාතන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා වෙන්න පුළුවන්.. පොලිසියෙන් දෙක දෙනකොට ඔක්කොම හෙළි වෙයි..