IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සංගීත සංදර්ශනය පිහි ඇණුම් අවසන් වේ

(පී.ඒ ගාර්දිවසම්)

කතරගම ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් අතර තුර සිදු වූ ගැටුමකට මැදි වූ තරුණයන් හය දෙනකු තියුණු ආයද ප්‍රහාරවලට ලක්ව රෝහල්ගත කළ බව පොලිසිය කියයි.

අවුරුදු උත්සවයක් අවසානයේ පැවැති මෙම සංගීත සංදර්ශනය අතර තුරු දෙපාර්ශවයක් අතර මෙම ගැටුව ඇති වි ඇතැයි පොලිසිය කියයි. 

එක් පාර්ශවයක හතර  දෙනකු ද අනෙක් පාර්ශවයේ තවත් දෙදෙනකු ද තුවාල ලබා ඇති ඔවුන් කතරගම රෝහලට ඇතුළත් කර ඇත. 



අදහස් (1)

සංගීත සංදර්ශනය පිහි ඇණුම් අවසන් වේ

benil wije Sunday, 16 April 2023 07:55 PM

අපේ රටේ අඩුවක් නැතුව තියෙන්නේ මෙව්වා තමයි...! දැන් ඉතින් අපේ ගොයියන්ට කොවිඩ් තිබුණාද කියලාවත් මතක නෑ...! අපේ රටට එච්චර හොඳ අනාගතයක් නැති බව මේ සිදුවීම්වලින් පැහැදිලියි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site