එංගලන්තයේ සරේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ගිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපළේදී නිලධාරියකු බැන වැදීමේ සිද්ධියට අදාළව කඩිනම් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලමින් දරුවන්ට හෙටක් ජාතික ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ලේකම් සාරා යන්ග් මහත්මියට සංදේශයක් බාර දුන්නේය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd