මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ කොළඹ දිස්ත්‍රික් සංවිධානය කොළඹ ඩබ්ලිව්.ඒ.ඩී රාමනායක මාවතේ මුලස්ථානයේදී අටවැනි වරටත් ලේ දන් දීමේ පිංකමක් පැවැත්විණි.
ස්වෙච්ඡා සේවාවක් ලෙස මෙරට ප්‍රචලිත ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය ලේ දන් දීමේ පිංකම දිවයින පුරා ක්‍රියාත්මක කරයි.කොළඹ ප්‍රාදේශිය ඒකකයේ සභාපති තූමීර විජේසිංහ,ලේකම් නිවන්තනා උමයංගි හා සංවිධායක අශෝක ජයලත් මහත්වරු සංවිධායකයෝය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝසත් පාරමිතාවක් (නදී)