
(ශාන්ත රත්නායක)
දීමනා කප්පාදුව නතර කිරීම හා බැංකු ණය සහන ,රෝගීන් සඳහා නිර්දේශිත ආහාර වේල , ඖෂධ සල්ලි උපකරණ අඛණ්ඩව ලබා දෙන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද 16 පැවැත්විය
එහිදී විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නප්‍රිය උන්නැහේ නම් ආයේ වැඩ වරන්නේ නෑ... නිධානයක් දුන්නානේ... මේ කාගේ චක් ගෝලයින්ද දන්නේ නෑ...! මෙයාලා කාට හරි කඩේයනවා. හැබැයි නඩේ ගුරා තනියෙම තමයි කන්නේ....
This sector must be privatized too... Lots of Over time and useless waste
පඩිය ලැබෙනවා නේද? නුඹලාට විතරද සැප පහසුකම් ඕනේ? දීමනා ඉල්ලන්න එපා පුලුවන් නම් වැඩකරන්න, බැරිනම් එත් වැඩකරන්න.... ගන්න පඩියට. නුඹලාත් අරගල කෙරුවා නේද ඒ මොකටද? තවත් දීමනා ගන්නද?